gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදවත් සොරාගත් සඳවතිය කුමරු සහ දියණිය හඬවා ගොම්මනේ නික්ම යයි (PHOTOS)

ප්‍රවීණ රංගන ශිල්පිනි, සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ  (03) කඩුවෙල කොතලාවල පිහිටි නිවසේදී සිදු කෙරුණා.

අනතුරුව කඩුවෙල කොතලාවල ගැමුණු පුර පිහිටි සුසාන භූමියෙහි ඇගේ දේහය ආදාහනය කරනු ලැබුවා.

එම අවස්ථාව සඳහා පවුලේ හිතවතුන් සේ ම කලා කරුවන් ඇතුළු පිරිසක් සහභාගිව සිටි අන්දමයි දක්නට ලැබුණේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka