gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරු ස්ටාර් සුපිරි ගායකයාගේ වාහනයට ගිනි තියයි

හිරු ස්ටාර් සිව්වැනි අදියර ජයග්‍රහකයා බවට පත්වූ චමෝද් කවිෂ්කගේ වාහනය ගිනි තිබීමකට ලක්කර තිබේ.

අනුරාධපුරය ඔහුගේ නිවසේදී මෙම ගිනි සිදු කර ඇත්තේ රාත‍්‍රි එකට පමණයි.

පෙට‍්‍රල් යොදා කර ඇති මෙම තැබීම හේතුවෙන් වාහනයට දැඩි අලාභ හානි සිදුවී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මකය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka