gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

මම සිංදු කියන මයික් එකේන්ම තව ප්‍රවීන ගායකයෝ, අලුතෙන් එන කට්ටිය ඒ මයික් එකෙන්ම සින්දු කියනවා... ගන්න ගණන් වෙනස්… – වස්ති අනුශ්ක කියපු සුපිරි කතාව

අනුෂ්ක උදාන කියන්නේ අද කාලේ කවුරුත් ආදරේ කරන චරිතයක්.. වස්ති නමින් ඔවුන්ගේම යූටියුබ් සන්නාමයක් හදාගෙන කාලෙන් කාලෙට කතා මවපු රටම කළඹන වැඩ කරපු අතිදක්ෂයෙක්…

ඉතිං පහු දවසක් වැඩසටහනකදී මෙහෙම කියනවා.

මම සිංදු කියන මයික් එකේන්ම තව ප්‍රවීන ගායකයෝ/ අලුතෙන් එන කට්ටිය ඒ මයික් එකෙන්ම සින්දු කියනවා ගන්න ගණන් වෙනස්. ඒක මත බේදයක් සමහර තැන් වල. මම ඉන්න YouTube Platform එකේම මමත් ඉන්නව ඔයත් ඉන්නවා තව ගොඩක් කට්ටිය ඉන්නවා හැබැයි අපි හම්බකරන විදි වෙනස්. ඒ Management එක. “ආ ඔයා මෙයානේ, ඔයාට දෙන්නෙ මෙච්චරයි” කියල මට කවුරුත් කියලා නෑ. මම කියල තියෙන්නෙ “මම මෙයා. මෙච්චරයි මගේ ගාන. කැමතිනම් ගන්න.” ඒ මම හදාගත්ත තැන. දැන් ඩොක්ටර් කෙනෙක් Private Hospital එකක බෙහෙත් දුන්නා කියලා “ඔයාට ඒකට අයිතියක් නෑ” කියන්න බෑනේ. ඒක ඒ මනුස්සයාගේ අවුරුදු ගානක මහන්සිය සහ කැපකිරීම. මේ ලෝකෙට මරුටි/ලැම්බොගිනි කියල දෙකක් ආවා කියල ලැම්බොගිනි වලට ගල් ගහන්න යන්නෑනෙ මිනිස්සු. ඕනම ජොබ් එකක විවිධ මට්ටම් තියෙනවා. හැම වෙලාවෙම මරුටියක් වෙන්න එපා.

– Anushka Udana අශේන් සේනාරත්න සමග සංවාදයක
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka