gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ජනමාධ්‍ය ඇමතිත් ආපු උත්සවය අතරතුර මාධ්‍යවේදියාගේ කැමරාව උස්සලා.... දෙවියනේ මෙහෙමත් හොරු...

ජන මාධ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවති පාපන්දු තරඟය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට මුහුණ දීමට සිදුවූයේ ඔහු කිසිම විටක නොපැතූ දෙයක්... 

පානදුර ආදම් ෆොටෝස්ට් ක්‍රීඩා පිටියේ දී සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාපන්දු ක්‍රීඩා තරගයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාව සොරකම් කර ඇති බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රණී නීතිඥ නිලන්තිි කෝට්ටහච්චි සහ දේශපාලන නියෝජිතයින් රැසක් සහ පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එහි රැඳී සිට ඇතැයි වාර්තාවේ.

හිරු ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක පානදුර ප්‍රාදේශීය මාධ්‍යවේදී වන අසංක මහතා ට අයත්රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් වීඩියෝ කැමරාවක් මෙසේ සොරකම් කර ඇති බව සඳහන් වෙයි.

මාධ්‍යවේදී අසංක මහතා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු කැමරාව එහි ...මත තබා විඩියෝ දර්ශන අප්ලෝඩ් කර කැමරාව නැවත සොයා බැලීමේදී එම ස්ථානයේ නොමැති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ සීසීටීවී ටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පානදුර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka