gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හාල් හිඟයට බත් නොකා සහයෝගය ලබා දෙන තරුණ සේවා සභාවේ තනතුරු ලබා ගත් මාලිමා සහෝදරයාගේ වීඩියෝවක් එළියට!

සමාජ මාධ්‍ය කලඹමින් මේ දිනවල සංසරණය වන අමුතු තාලයේ වීඩියෝවක් ගැන කාගේත් අවධානය යොමු වී තිබිණි. 

ඔහු මේ දිනවල අතිශයින් ජනප්‍රිය සිත නිදි නෑ ටෙලි නිර්මාණයේ විශ්වගේ භූමිකාවෙන් ඔබ හමුවට එන ඉෂාර වික්‍රමසිංහය.

වේදිකාවේ ද ඉතාම කාර්යබහුල ඔහු ඕනෑම රංගන ශිල්පියකු කළ චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාවෙන් යුතු රංගන ශිල්පියෙකු ලෙස ද ක්ෂේත්‍රයේ ප්‍රකටය.

ඒ හර්ෂ උඩකන්ද විසින් සිය ටික්ටොක් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක්.

එහිදී ඉෂාර වික්‍රමසිංහ බත් නොකා අනිත් අයට සහල් ඉතුරු කරන බවක් පැවසෙනවා.

මාලිමා ආණ්ඩුව ගෙන ඒම සඳහා ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස ඉෂාර වික්‍රමසිංහ ප්‍රසිද්ධයි.

ඒ විතරක් නෙවෙයි ඉෂාරට මිට දින කිහිපයකට කලින් තරුණ සේවා සභාවේ තනතුරක්ද හිමි වුණා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka