gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් තවත් දෙදෙනෙකු හමුවෙයි.. ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙකු ගැන වෙනස්ම ආරංචියක් මෙන්න

ඒ සිද්ධිය ගැන තවමත් විවිධ තොරතුරු වාර්තා වෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක් ගැන කතාවක්.. 

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්..

එසේම ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, අපරාධය මෙහෙයවීමට භාවිතා කරන ලද සිම්පත් ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි...

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගංගොඩවිල කංකානම්ලාගේ උදාර නිර්මාල් ගුණරත්න අයෙක් සහ මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සෙනරත් දිසානායක නලින් දුෂ්‍යන්ත යන අයෙක්..

ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා...
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka