gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පාස්පොර්ට් අද සිට පැය 24 පුරාම නිකුත් කරයි – රෑටත් බස් රථ ධාවනය කරයි

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, අද සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka