gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පන්ති පටන්ගන්න කලින් ටියුෂන් ගුරා සිසුවියක් එක්ක අඩියක් ගහයි... ජනතාවගෙන් ගුටි පූජාවක්!

සිසුවියකට මත්පැන් පානය කිරීමට ලබාදුන් බව කියන තරුණ උපකාරක පන්ති ගුරුවරයකු පැල් මඬුල්ල නගරයේදී නගර වාසීන් විසින් අල්ලා පහරදෙන විට එම ප්‍රහාරයෙන් ඔහු මුදාගෙන පැල්මඬුල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

උසස් පෙළ මාධ්‍ය හා සන්නිවේදන උපකාරක පන්ති ගුරුවරයකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කරවන බවත් සිසුවිය කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.

පැල්මඬුල්ල ඔරලෝසු ආසන්නයේදී සිසුවියක් මෝටර් රථයකින් බැස ඉතා අපහසුවකින් ගමන් කර ඇති අතර එය දුටු නගර වාසීන් ඇය අසලට ගොස් කරුණු විමසිමේදී සිසුවිය බීමත්ව සිටින බව තේරුම් ගෙන ඇත.

එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයාගේ රථය නවත්වා කරුණු විමසන විට ඔහුද බීමතින් සිටින බව හඳුනාගත් නිසා නගර වාසීන් කිහිපදෙනෙකු ඔහුට පහර දී ඇතැයි පොලිසිය සදහන් කරයි.

අනතුරුව උපකාරක පන්ති ගුරුවරයා බේරීමට උපකාරක පන්ති පවත්වන ගොඩනැගිල්ලේ ඉහළ මහලයට දිව ගොස් ඇති අතර පැල්මඬුල්ල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka