gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් ලංකා රාජිනී අද ඇගේ උපන්දිනය වෙනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සංවේදී සටහන

අද ඇගේ උපන් දිනයයි...

ජිවිතේ කිසිවිටක නොසිතූ සිදුවීමකට මුහුණ දුන් ඇය දැන් සිටින්නේ ඇගේ මහගෙදර... ටිකෙන් ටික සුවය ලබමින්... මේ එළැඹුනේ ඇයගේ සැමියා නොමැතිව ගෙවන පළමු උපන්දිනයයි... ඒ ගැන සංවේදී සටහනක් ඇගේ පින්තූරයක සටහන්කොට ඇය සිය මුහුණුපොතට එකතු කර තිබුණා....

එම සටහන මෙසේයි...

"අද මගේ උපන්දිනේ දවසේ මම කිසිදා නොසිතූ ආකාරයෙන් මගේ ලෝකය වෙනස් කළ අභියෝග වලට මුහුණ දෙමින් සිටින සන්ධිස්ථානයක සිටිමි...

මම මේ ගමන ගැන මෙනෙහි කරන විට මා ඇතුළු සියලුම කාන්තාවන්ට ජීවිතය දුෂ්කර පරීක්ෂාවන් අභිබවා යාමට ශක්තිය සොයා ගැනීමට ධෛර්යයලැබේවායි මම මගේ හදවතේ ගැඹුරින් ප්‍රාර්ථනා කරමි..

අපි එකට ශක්තිමත් වෙමු..බලාපොරොත්තුව සහ සුවය සොයන සෑම කෙනෙකුටම... ආශිර්වාද මාර්ගය ආලෝකමත් වේවා...

එමෙන්ම ජීවිතය ඕනෑම අභියෝගයක ඔරොත්තු දීමේ හැකියාව සහ නොසැලෙන ආත්මයේ බලය නොඅඩුව ලැබේවා... ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි....


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka