ගිගොලෝ ඒ වචනය 1920 ගණන්වල ඉංග්රීසි භාෂාවෙන් ගිගොලෙට් වෙතින් පසු බිඳී ආ වචනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මිට වසර කිහිපයකට පෙර ලංකාව තුල මේ වචනය වැඩිපුරම භාවිතා වුණේ සිනමාපටයක් හේතුවෙන්.
කෙසේ වෙතත් මේ හරහා බොහෝ ධනවතුන් සහ ජනප්රිය වැඩිහිටි කාන්තාවන් තමාට නොලැබුණ ආදරය,ලිංගිකත්වය බලාපොරොත්තුවෙන් මෙම ගිගොලෝ කෙනෙකුගේ සේවය ලබා ගැනීමට පෙළඹි තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ බොහෝ වෙලාවට සැමියා දැනුවත්ව මෙලෙස කඩවසම් තරුණයෙකු තබා ගැනීමයි.
එහි දී කාන්තාව විසින් එම තරුණයට විශාල වශයෙන් වියහියදම් සිදු කරන්නට පෙළඹෙනවා.
ලංකාව තුලත් සංස්කෘතිය තිබෙන බව කිවුවොත් ඔබ විශ්වාස කරනවද ?