gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

පාතාලය කැළඹී බන්ධනාගාරය යුද පිටියක් වෙයි!

අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් දෙපිරිසක් අතර ගාල්ල බන්ධනාගාරය තුළදී ඇතිවු ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගාල්ල බන්ධනාගරයේ රඳවා සිටින අනුර පුෂ්පකුමාර හෙවත් “බටු මීයා” නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ “කරන්දෙණිය සුද්දා” නමැති අපරාධකරුගේ පාර්ශවය අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරයේ සිටින කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් “බටු මීයා” සහ ඔහුගේ සගයින්ට තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකර ඇති අතර අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්වී තත්ත්වය පාලනය කර “බටු මීයා” ඇතුලු පිරිස බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බව වාර්තා වේ.

මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් “බටු මීයා” සහ ඔහුගේ සගයින් තිදෙනා බන්ධනාගාරගත කර ඇත.

කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත් ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඉළක්ක කර වෙඩි තැබීම සිදුකළ බවට එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka