gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඟ කාරයින්ගෙන් සන්නද්ධ වූ 20/20 බල ඇණිය නම්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (18) පස්වරුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නවසීලන්ත තරග සංචාරයේ 20-20 තරගාවලිය සඳහා තෝරාගත් සංචිතය ප්‍රකාශයට පත් කළේය.

මෙවර කණ්ඩායම චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලිකට ක්‍රීඩාකරන අතර, ඉන් පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 20 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර මේ මස 28, 30 සහ 2025 වසරේ ජනවාරි 2 යන දිනවල තරඟ පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය

චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka