gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියන් දෙතුන් දෙනෙකුගෙනුත් නොසෑහුණු සුරූපිණියට අවසානයේ අත්වුණු කවුරුත් නොසිතු දේ...

බොහෝ දෙනා ඇය හදුන්වන්නේ කාගෙත් සුරතලිය ලෙසටයි.

එක් සැමියකුගෙන්  පමණක් නොව සැමියන් දෙතුන් දෙනකුගෙන් පවා සෑහීමට පත් නොවන  ඇය තෝරා ගන්නේද යහමින් මුදල් තිබෙන වයස් බේදයකින් තොර පුද්ගලයන් වීමද විශේෂත්වයක් වන අතර  ඇයගේ පදිංචිය බස්නාහිර පළාතේ දකුණු පළාතට මායිම් වන ගම්මානයක වන අතර පළමු පත්වීම දකුණු පළාතටයි.

පත්වීම ලබා ටික දිනක් යනවිට ඇයගේ හදවතටද මල්සරා මල්හී විද ඇති අතට අනෙක් කෙළවරේ සිටියේද එම දෙපාර්තමේන්තුවේම සේවය කරන අයෙක් වන අතට දෙදෙනාගේම නිල ඇඳුම සමාන වනවා. ආදරයට උස් පහත් බේද නැති කුල මල බේද නැත.

එනිසා මෙයට වසර දහයකට පමණ පෙර දෙදෙනා එක වහලක් යටට වූහ. ටික දිනකින්ම ඇය ගැබිනියක වූවාය. දස මස් සම්පූර්ණ වූ කල ඇය පුතෙකු බිහි කළාය. ඔවුන්ගේ කැදැල්ල සතුටින් පිරි ගොස් ඇති අතර වසර හතරකට පසු ඇය දියණියකද බිහි කර තිබෙනවා.

ප්‍රසුත නිවාඩු අවසන්වීමෙන් පසු ඇය නැවත සේවා ස්ථානයට වාර්තා කළා.එසේ රැකියාවට ගොස් සිටින අතර සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයකු ඇයගේ සේවා ස්ථානයට ආවේ කිසියම් රාජකාරි කටයුත්තකට වන අතට ඔහු පැමිණියේ සුඛෝපභෝගී වාහනයකින් වූ අතර කතාබස් කිරීමේදී අනාවරණය වූයේ ඔහු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයකු බවයි වාර්ථා වන්නේ.   

ඇයගේ හිතට අමුතු අමුතු හැඟීම් පහළ වන්නට වුණා.ඔහුගේ සුඛෝපභෝගී වාහනවල ඉදිරිපස අසුනේ වාඩිවී යන අයුරුද ඔහුගේ හෝටල් කාමරවල සිටින අයුරුද ඇයට මැවී පෙනෙන්නට වුණා.එය සාර්ථක විය.  දැන් ඇයගේ අනියම් සැමියා මෙම සංචාරක  ව්‍යාපාරිකයායි.   ඇය ටිකෙන් ටික නීත්‍යානුකූල සැමියාගෙන් ඈත් වන්නට වූවා.

පසුව අනියම් සැමියා සූරාගෙන කමින් නව නිවසක් ඉදිකර ගැනීමට ඇය උපායශීලී වූණු අතර ටික කලක් යනවිට ඔහුට ඇය කරදරයක් වුණා.

මැය සමග තවදුරටත් ආශ්‍රය කිරීමෙන් තමන්ගේ සියලු දේ අහිමිවීමට ඉඩ ඇති බව දැනුණ නිසා ඔහු මේ අනියම් සම්බන්ධය නතර කළා.  

එහෙත් ඒ වනවිට ඔහුගේ බොහෝ දේ අවසන්ව තිබිණු අතර දැන් ඇයට තවත් පිරිමියකු අවශ්‍ය වී තිබුණා.

සැමියා සහ දරුවන් දෙදෙනා හැර දැමූ ඇය ඇයට වඩා වයසින් වැඩි ධනවත් කොන්ත්‍රාත්කරුවකු තම වසඟයට ගත් අතර මේ විවාහකයාද අලුත් අනියම් බිරිඳගේ සියලු ඕනෑ එපාකම් ඉටු කිරීමට දිවා රෑ නොබලා කටයුතු කළා.


නීත්‍යානුකූල සැමියා තම මව සමග දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් රැකියාව බේරා ගැනීමට වෙහෙස ගත්තේය. මේ අතර ඇය දික්කසාද නඩුවක්ද පවරා ඇති බව නීත්‍යානුකූල සැමියා මිතුරන් සමග කීවා.   


ටික කලක් යනවිට මේ ධනවත් පුද්ගලයාටද ඇයගෙන් බේරුමක් නැති අතර ඇයගේ ඉල්ලිම්වල කෙළවරක් නැති අතට විවාහකයකු වූ ඔහු අසරණ තත්වයට වැටිණි. එහි ප්‍රතිඵලය වූයේ ඔහු ආගිය අතක් නැතිවීමයි. අවසානයේ ඇය කාගේත් සරණ නැතිව අසරණ වූවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka