හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් බත්තරමුල්ලේ පිහිටි මත්පැන් හලකට මුද්‍රා තැබීමට සුරා බොදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මේ පිළිබඳ තොරතුරු සුරා බදු දෙපාර්තමේන්තුවට ලැබීමෙන් පසුව නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමේදී එහි තිබී විදේශීය මත්පැන් බෝතල සීයක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශන අවසන් වන තෙක් මත්පැන් හලට මුද්‍රා තැබීමට සුරා බදු කොමසාරිස් ජෙනාරුවරයා උපදෙස් දී තිබේ.