පිරමීඩ හැඩයෙන් යුත් දුර්ලභ ගණයේ නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයෙ වියාපාරිකයෙකුට හමුව ඇතිබව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
එම මැණික කැරට් 17.42කි.
බදුල්ල පස්සර ප්‍රදේශයෙ පතලකින් එය හමුවී තිබේ.
එම මැණික් ගලට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකයද හිමිව තිබේ.
– නාගොඩ සුමන උදයන්ත