gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ට කොහොමද..? ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන තවත් අලුත් ආරංචිය මෙන්න

සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනයත් සමඟ ඒ ආදරණිය පවුලට සිදු වූ සංවේදී සිදුවීම ගැන බොහෝදෙනෙකුගේ හද කම්පා කළ සිදුවීමක් වුණා.

ඒ, කොහොමවුණත් දින, සති, මාස ගණන් කරමින් සි‍යලු දෙනාම ඇගේ සුවය පැතුවේ අන්න ඒ නිසයි.. ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන එක එක විදිහේ පුවත්, මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ පළවෙලා තිබුණා..

කෙසේ වෙතත් පසුගිය ජූලි 8 වැනිදා, අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන දැන් සුවය ලබමින් ඉන්නවා.. කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය ගැන විවිධ තොරතුරු අසන්නට ලැබුණත්, පවුලේ අය නම් ඒ පිළිබඳව ඒ තරම් තොරතුරු ලබාදෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ..

කොහොම වුණත් ආගමික කටයුතුවලට ගොඩක් ලැදි ඇය දැන් සුවය ලබමින් සිටින අතරතුරදී ගිලන්පස පූජාවක් සිදුකරන අවස්ථාවක් ගැන සමාජ මාධ්‍යයේ පළවෙලා තිබුණා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka