gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

සියලුම පාසල් හෙට දිනයේ වැසේ - කාලගුණ විපර්යාස හමුවේ ගත්ත තීරණය මෙන්න

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, හෙට දින (ඔක්තෝබර් 27) පමණක් දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්!

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ, කොත්මලේ ජලාශයේ වාන් දොරටු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

කතානායකට එරෙහි විස්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙනුත් ඉවත් කරයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලූලාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබ පැතුම්!

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) මහතා වෙත සුබ පැතුම් පිරිනමමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

රියදුරන්ට අනතුරු ඇගවීමයි! මධ්‍යම කදුකරයේ මාර්ගවලට පස් කදු කඩා වැටෙනවා!

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (26) අලුයම සිට තද වැසි සහ සුළං ඇතිවීම හේතුවෙන් මාර්ගවල ගමනාගමනයේදී සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

බිත්තර සහ කුකුළු මස් මිලට මොකද වෙන්නේ.? මිලදී ගැනීම පහළට!

උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

හදිසි දැනුම්දීමයි! නොරෙච්චෝලේ ජනන යන්ත්‍රය අක්‍රීය කෙරේ!

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අක්‍රිය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka