gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

විශේෂ නිවේදනයයි : දිස්ත්‍රික්ක 10කට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරේ!

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් පහත සඳහන් ප්‍රදේශ සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත:

🔴 Level 3 (Red Warning) - ඉවත් වීමේ රතු නිවේදන
පහත ප්‍රදේශවල ජනතාව නායයෑමේ සහ පස්කඳු කඩා වැටීමේ දැඩි අවදානම හේතුවෙන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන්න

ගාල්ල: නෙළුව කළුතර: වලල්ලාවිට මහනුවර: පස්බාගේ කෝරළේ කෑගල්ල: මාවනැල්ල, දෙහිඕවිට, අරනායක, යටියන්තොට, දෙරණියගල නුවරඑළිය: නොර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බස්නාහිර රත්නපුර: රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

🟠 Level 2 (Amber) - විමසිලිමත් වන්න

කොළඹ: පාදුක්ක ගාල්ල: නාගොඩ, තවලම කළුතර: පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය මහනුවර: ගඟ ඉහළ කෝරළේ, උඩපළාත කෑගල්ල: වරකපොල, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල මාතර: අතුරාළිය, කොටපොළ, අකුරෙස්ස, පිටබැද්දර නුවරඑළිය: තලවාකැලේ රත්නපුර: පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත

🟡 Level 1 (Yellow) - අවධානයෙන් සිටින්න

කොළඹ: සීතාවක ගාල්ල: නියාගම, බද්දේගම ගම්පහ: මීරිගම, අත්තනගල්ල මහනුවර: යටිනුවර, පාතදුම්බර, දොළුව, උඩුනුවර කෑගල්ල: රඹුක්කන කුරුණෑගල: අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය මාතර: පස්ගොඩ රත්නපුර: ඇහැළියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ

පොළොව ගිලා බැසීම්, පස්කඳු කඩා වැටීම්, ගස් ඇලවීම් හෝ උල්පත් ජලය බොරවීම් වැනි පූර්ව නායයීම් ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන්න.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka